ස්මාර්ට් පන්ති කාමරය සවිබල ගැන්වීම සඳහා නවීන අධ්‍යාපන තාක්ෂණික ක්‍රමවේද පිළිබඳ පුහුණු වැඩසටහන
ඉන්දීය රජයේ ආධාර යටතේ දකුණු පළාතේ පාසල් 200ක් තුළ ස්මාර්ට් පන්ති කාමර ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ ස්මාර්ට් පන්ති කාමර ලබා දෙන පාසල්වල විදුහල්පති, මධ්‍යස්ථාන් භාර ගුරුභවතා සහ තවත් විෂය ගුරුභවතුන් 3 දෙනෙකු බැගින් එක් පාසලකින් පුහුණු කිරීමට යෝජනා වී ඇත.
ස්මාර්ට් පන්ති කාමර කළමනාකරණය සහ ඵලදායී භාවිතය පිළිබඳ පුහුණු වැඩසටහන
දකුණු පළාතේ පාසල්වල ඉන්දීය රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක වන ස්මාර්ට් පන්ති කාමර වැඩසටහන යටතේ, පාසලට ලබාදෙන ස්මාට් පන්ති කාමර අභ්‍යන්තර ජාලය සහ අන්තර්ජාල පහසුකම් ඵලදායි භාවිතය පිළිබඳ ගුරුභවතුන්ගේ දැනුම හා කුසලතා වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් විශේෂ පුහුණු වැඩසටහනක් සංවිධානය කිරීමට කටයුතු යොදා ඇත.
Read more: ස්මාර්ට් පන්ති කාමර කළමනාකරණය සහ ඵලදායී භාවිතය පිළිබඳ පුහුණු වැඩසටහන